*Support Us - Dinuka Technic*
Dinuka Technic Blog එක ඔයාලට 100% නොමිලේ දැනුම ලබාදෙන්නේ ඔයාලා වගේ පාඨකයෝ නිසා. අපේ වෙබ් අඩවිය තවත් දියුණු කරන්න ඔයාට පුළුවන් විදි කිහිපයක් තියෙනවා.
*අපිට සහයෝගය දෙන්න පුළුවන් විදි:*
*1. අපේ ලිපි Share කරන්න*
මේක තමයි අපිට දෙන්න පුළුවන් ලොකුම සහයෝගය. ඔයාට වැදගත් වුණු, දෙයක් ඉගෙනගත්ත ලිපියක් Facebook, WhatsApp, Telegram Groups වල Share කරන්න. ඔයා කරන එක Share එකක් අපිට ලොකු ශක්තියක්.
*3. වටිනා අදහස් දෙන්න*
ලිපියක් කියවලා පහලින් Comment එකක් දාන්න. හොඳ නරක, අඩුපාඩු කියන්න. ඊළඟට මොන වගේ ලිපිද ඕන කියලා යෝජනා කරන්න. ඔයාලගේ අදහස් වලින් තමයි අපි තවත් හොඳ Content හදන්නේ.
*4. වෙබ් අඩවිය ගැන*
Dinuka Technic නොමිලේ පවත්වාගෙන යන්න අපි Google AdSense දැන්වීම් පාවිච්චි කරනවා. ඒවායින් ලැබෙන සුළු ආදායමෙන් තමයි Hosting සහ Domain වගේ වියදම් පියවගන්නේ. ඔයාට ප්රයෝජනවත් වෙන දැන්වීමක් දැක්කොත් බලන්න.
*5. Business වලට*
Advertising, Sponsored Article එකක් හෝ අපිත් එක්ක එකතු වෙලා වැඩක් කරන්න කැමති Business එකක් නම්, කරුණාකරලා අපිව Email මගින් සම්බන්ධ කරගන්න: [www.priyanjanadinuka21@gmail.com]
අපිත් එක්ක හැමදාම ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි!
*Dinuka Technic Team*