Contact us


*Support Us - Dinuka Technic*


Dinuka Technic Blog එක ඔයාලට 100% නොමිලේ දැනුම ලබාදෙන්නේ ඔයාලා වගේ පාඨකයෝ නිසා. අපේ වෙබ් අඩවිය තවත් දියුණු කරන්න ඔයාට පුළුවන් විදි කිහිපයක් තියෙනවා.


*අපිට සහයෝගය දෙන්න පුළුවන් විදි:*


*1. අපේ ලිපි Share කරන්න*  

මේක තමයි අපිට දෙන්න පුළුවන් ලොකුම සහයෝගය. ඔයාට වැදගත් වුණු, දෙයක් ඉගෙනගත්ත ලිපියක් Facebook, WhatsApp, Telegram Groups වල Share කරන්න. ඔයා කරන එක Share එකක් අපිට ලොකු ශක්තියක්.


*3. වටිනා අදහස් දෙන්න*  

ලිපියක් කියවලා පහලින් Comment එකක් දාන්න. හොඳ නරක, අඩුපාඩු කියන්න. ඊළඟට මොන වගේ ලිපිද ඕන කියලා යෝජනා කරන්න. ඔයාලගේ අදහස් වලින් තමයි අපි තවත් හොඳ Content හදන්නේ.


*4. වෙබ් අඩවිය ගැන*  

Dinuka Technic නොමිලේ පවත්වාගෙන යන්න අපි Google AdSense දැන්වීම් පාවිච්චි කරනවා. ඒවායින් ලැබෙන සුළු ආදායමෙන් තමයි Hosting සහ Domain වගේ වියදම් පියවගන්නේ. ඔයාට ප්‍රයෝජනවත් වෙන දැන්වීමක් දැක්කොත් බලන්න.


*5. Business වලට*  

Advertising, Sponsored Article එකක් හෝ අපිත් එක්ක එකතු වෙලා වැඩක් කරන්න කැමති Business එකක් නම්, කරුණාකරලා අපිව Email මගින් සම්බන්ධ කරගන්න: [www.priyanjanadinuka21@gmail.com]


අපිත් එක්ක හැමදාම ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි! 


*Dinuka Technic Team*


Post a Comment